For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Non-Fiction

ප්‍රථමාධාර ග්‍රන්ථය – First Aid Book

Rs1,350.00 (Fixed)

  • ප්‍රථමාධාර ග්‍රන්ථය – First Aid Book
  • ප්‍රථමාධාර ග්‍රන්ථය – First Aid Book
Description
Price : Rs1,350.00 (Fixed)
Type : Textbook
Date : October 27, 2021
Condition : New
Warranty : No
Location : 302/3,Galwalagoda,Dekatana

“A GUIDE TO SURVIVE- ප්‍රථමාධාර ” (සිංහල ග්‍රන්ථය)

කර්තෘ -වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ .

අංශභාගය,හෘදයාබාද,ක්ලාන්තය,සිහිය නැතිවීම,මත්පැන් විශවීම,බෙහෙත් විශවීම,සර්ප දශ්ඨ කිරීම,ඇලජික්,ගැස්ට්‍රයිටිස්,රථ වාහන අනතුරු,පිලිස්සීම,අස්ථි බිදීම,හුස්ම හිරවීම,දියේ ගිලීම,විදුලි සැර වැදීම ,දරුවන්ට සිදුවන අනතුරු,ඇස්-කන්-නාසය-මුහුණට සිදුවන අනතුරු,

වැනි අවධානම් සහිත හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා 45 ක් සඳහා ,රෝහල් ගත වනතුරු , අනිවාර්යයෙන්ම ඔබ කළයුතු සියලු දේ,රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ,

ප්‍රථමාධාර පිළිබද ග්‍රන්ථයකි.

පිටු 216 කි.වර්ණ පිටු 2ක්ද සහිතයි.කල් පවතින ඝනකම් hard binding පිට කවරයක් සහිතය.

මිල 1350 Rs + දිවයින පුරා කුරියර් ගාස්තුව 250 Rs. පොත ලැබුණු පසු මුදල් ගෙවන්න.

මිලදී ගැනීමට –

Whatsapp, Viber, SMS හරහා 070 522 66 73 අංකයට  ඔබේ නම , ලිපිනය ,හා දුරකථන අංක 2ක් යොමුකරන්න.

          

 

 


Post your rating

Similiar Ads
Top